ප්‍රමුඛ පුවත 1

ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව උපදෙස්

(UTV| කොළඹ) – මේ දිනවල දැඩි අවධානයක් යොමුව ඇති ඉන්ෆ්ලූවෙන්සා රෝගය පිලිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ගුරුවරුන්ට නිකුත් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර පාසැලේදී දරුවෙකුට ඉන්ෆ්ලූවෙන්සා අවදානම් රෝග ලක්ෂණ පවතින්නේ නම් දෙමව්පියන් දැනුවත් කර රෝහල් ගත කරන ලෙස ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම පැය 24 පුරා ක්‍රියාත්මක 0710 107 107 සුවසැරිය ක්ෂණික දුරකථන සේවා අංකය ඔස්සේ  විශේෂ වෛද්‍යවරුන් ඍජුවම සම්බන්ධ කර ගෙන ඉන්ෆ්ලූවෙන්සා රෝගය සහ ප්‍රතිකාර පිලිබඳව උපදේශන සේවාව ලබා ගත හැකි බවද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 38 කට පසු විදේශ ගුවන් යානා සැපයීම් ගාස්තු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

Mohamed Dilsad

වැට් බදු සංශෝධනය පනත් තෙටුම්පත දෙවන වර කියවීම අදයි

Mohamed Dilsad

Leave a Comment