ප්‍රමුඛ පුවත 1

මෙරට නිපදවන බෝට්ටු සහ නෞකා අපනයනය 50%ක වර්ධනයක්

(UTV| කොළඹ) -ජාත්‍යාන්තර මට්ටමේ වෙළඳ අපනයනය පහළ මට්ටමක පැවතුනද ශ්‍රී ලංකාව වසර 2022 වන විට ඉන් ඩොලර් මිලියන 200 ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තුවන බව රජය පවසයි.

“පවතින ගෝලීය ආර්ථික අර්බුද නිසා ගෝලීය නැව් හා බෝට්ටු ගොඩනැගීමේ කර්මාන්තය මන්දගාමී වී තිබුණි”. කෙසේ වෙතත් මෙරට බෝට්ටු නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ එම අර්බුද වලට මුහුණ දෙමින් කර්මාන්තය ඉහළ නැංවීමට කටයුතු කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඊයේ(14) කොළඹ පැවති Boat show SriLanka 2018 උත්සවය අමතමින් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා මේ බව පැවසීය.

මෙරට බෝට්ටු කර්මාන්තය වෙනුවෙන් ආරම්භ කළ නව වෙබ් අඩවිය වන  www.srilankaboating.com ඊයේ සුබ මොහොතින් විවෘත කෙරුණි.

මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම (ජාත්‍යන්තර වෙළඳාම) ජෝන් අමරතුංග (සංචාරක), රිෂාඩ් බදියුදීන් (කර්මාන්ත හා වාණිජ) ඩබ්ලිව්. බී. බී. ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන්ද, බෝට්ටු ගොඩනැඟීමේ තාක්ෂණ ආයතනයේ සභාපති නීල් ප්‍රනාන්දු මහතා සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හානි සිදුවූ මහනුවර ජනතාව වෙනුවෙන් මිලියන 10ක වන්දි

Mohamed Dilsad

පෞද්ගලික බහලුම් සේවකන් තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට අගමැති සුදානම්

Mohamed Dilsad

Leave a Comment