ප්‍රමුඛ පුවත 1

අනියම් පෙම දුම්රියට පැන අවසන් කරයි

(UTV|ගාල්ල) – හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන  ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වු රුහුණු කුමාරි දුම්රියට පැන මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.

28 හැවිරිදි වියේ පසුවන හබරාදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර, පිරිමි පුද්ගලයා 54 හැවිරිදි අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාන්තාව එක්දරු මවක් වන අතර පිරිමි පුද්ගලයා දෙදරු පියෙකු බවයි වාර්තාවේ.

අදාළ කාන්තාව ඇඟලුම් සේවිකාවක් වන අතර මියගොස් ඇති පිරිමි පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙකු බවද අනාවරණ වී ඇත.

ඔවුන් සිය දිවිහානි කර ගැනීමට හේතුව අනියම් සබඳතාවක් බවයි පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මුහුදු ප්‍රදේශ වල සුළං වේගය වැඩි වන ලකුණු

Mohamed Dilsad

පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක්

Mohamed Dilsad

ජාතික රූපවාහිනියේ, සැලසිනේ ආයතනය සහ ස්වාධීන රූපවාහිනියේ මුල් පුටු වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment