ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වෙයි.

මිය ගොස්සී ඇත්තේ සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදීය.

1950 දශකයේ සිට සිංහල සංගීතයට, සිංහල ජන ගී ආර එක් කළ සුනිල් ශාන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබූ අයිවෝ ඩෙනිස්, ඔහුගේ ගීත වත්මන් පරපුරට දායක කළ සංගීත ශිල්පියායි.

අයිවෝ ඩෙනිස් ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් එය පෝෂණය කිරීමට කැප වන බව අගමැති කියයි

Mohamed Dilsad

කර්මාන්ත කලාප තුළින් විශාල දියුණුවක් ඇති වෙනවා- අගමැති

Mohamed Dilsad

ගෝඨභයට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment