ක්‍රීඩා

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

(උදයම්,කොළඹ)  –  සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (13) නම් කර තිබේ.

එහිදී කණඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාටය.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දිමුත් කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ සහ කසුන් රාජිත,උදාර ජයසුන්දර ,සදුන් වීරක්කොඩි(කඩුලු රකින්නා),චරිත් අසලංක,රොෂේන් සිල්වා,ලහිරු ගමගේ ,කසුන් රාජිත,රොන් චන්ද්‍රගුප්ත,කසුන් මදුසංක,අසිත ෆ්‍රනැන්ඩො,අමිල අපොන්සු ,මාලිංග පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් 15 දෙනා  ඊට ඇතුළත්ය.

Related posts

ඉන්දියාව සමග පන්දුවාර 20 ට එක්වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

දුකයි කියලා හැංගිලා හරියන්නේ නැහැ – දිමුත්

Mohamed Dilsad

ජර්මනියේ පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment