ප්‍රමුඛ පුවත 1

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – තවදුරටත් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

ඒ අමාත්‍යාංශ ලේකම්වරවා සමඟ ඊයේ (20) පස්වරුවේ පැවැති  සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වීම හේතුවෙනි.

කෙසේවෙතත් අද (21) දිනය තුළ සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන බව ද  තැපැල් වෘත්තිය සමිති පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් මිල 190 කින් ඉහළට- කිරිපිටි මිල 25 කින් පහළට

Mohamed Dilsad

උතුර සහ නැගෙනහිර පළාත්වල වත්මන් තත්ත්වය ගැන මහ නා හිමිවරුන්ගේ අවධානය

Mohamed Dilsad

ගෑස් වල මිල පහළට

Mohamed Dilsad

Leave a Comment