ප්‍රමුඛ පුවත 1

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

(UTV|මහනුවර) – වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අරණායක – අරම ප්‍රදේශයෙන් අද (21) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා විය.

පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු පළමුව වැසිකිලි වළට වැටී ඇති අතර, ඔහු බේරාගැනීම සඳහා ගිය පුද්ගලයාද පසුව එම වැසිකිළි වලටම වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසල්වැසියන් වන 34 සහ 70 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ මේරි පෝලන්ඩ් අතර සාකච්ඡාවක් [PHOTOS]

Mohamed Dilsad

ප්‍රියානි ජයසිංහගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට

Mohamed Dilsad

“ජාතික ආරක්ෂාව යනු පෞද්ගලික ආරක්ෂාව නොවේ” – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment