ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවක ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

(UTV| කොළඹ) – තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලට රජය සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා ඇති බැවින් තැපැල් සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

මෙම වර්ජන ක්‍රියාවලිය කිසිදු තේරුමක් නොමැති බවත් වෘත්තීය සමිති කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් වන අලුත් සේවා ව්‍යවස්ථාවක් පිහිටුවීමත්, තුන්වැනි ශ්‍රේණිය අහෝසි කිරීමත් තීරණයට රජය සාර්ථක ප්‍රතිචාර දක්ව තිබෙන බවද කී අමාත්‍යවරයා වර්ජනය පිටුපස ආණ්ඩුව පෙරලීමේ වෙනත් වුවමනාවක් පවතින බවද සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත සාමාජිකයා නිදහස් කරගැනීමට පොලිසියට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම හෙට සිට .

Mohamed Dilsad

සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජනපති රත්නපුරයට

Mohamed Dilsad

Leave a Comment