ක්‍රීඩා

චන්දිමාල්ගේ අභියාචනය

(UTV| කොළඹ) – තමන්ට එල්ලවූ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට චන්දිමාල් තීරණය කරයි.

පසුගියදා ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවනි ටෙස්ට් තරඟය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනාවට වරදකරු වුණි.

ඒ නිසා තරඟ මුදලින් 100%ක දඩයක් සහ එක් ටෙස්ට් තරඟයක් තහනම් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.

කෙසේ වෙතත් ඔහුට කොදෙව් – ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව වාර්තාවේ.

ඊට හේතුවන්නේ මේ සිද්ධිය පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදු කිරීමට සති කිහිපයක් අවශ්‍යය වීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

Mohamed Dilsad

ශකීබ් ඇතුළු විදෙස් ක්‍රීඩකයින් පිරිසක් LPL සඳහා ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

Leave a Comment