ප්‍රමුඛ පුවත 1

තැපැල්පතිවරයාගේ විශේෂ නිවේදනය

(UTV| කොළඹ) – දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස  තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් සමස්ත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත්  තැපැල්පතිවරයා විසින් වැඩිදුරටත් දැනුම්දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සැප්තැම්බර් 15 වැනිදා බස් වර්ජනයක්ද?

Mohamed Dilsad

ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment