විදෙස්

ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට

(UTV| කොළඹ) –  යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අනුව අද සිට ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා .

යුරෝපයෙන් ආනයනය කරනු ලබන ඇළුමිනියම් සහ වානේ සඳහා නව තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේය.

ඊට ප්‍රතිචාර ලෙස යුරෝපා සංගමය මෙලෙස ඇමරිකාවට එරෙහිව නව බදු පැනවීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Mohamed Dilsad

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

Mohamed Dilsad

විජේ මල්ල්යා බ්‍රිතාන්‍යයේ සිට යළි ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment