ක්‍රීඩා

චන්දිමාල්ගේ අභියාචනය විභාග කිරීම අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතය.

තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරීම සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද තවත් තීරණාත්මක තරඟයක්

Mohamed Dilsad

වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රීඩකයන් දෙදෙනෙකුට

Mohamed Dilsad

ශහිඩ් අෆ්රිඩි යළිත් මව්රට බලා පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment