ප්‍රමුඛ පුවත 1

දිවියා මැරූ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්න නියෝග

(UTV|කිලිනොච්චිය) – කිලිනොච්චි , අම්බාල්කුලම් ප්‍රදේශයෙදී දිවියෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ද පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

වන ජීවී දෙපාර්තමේන්තුව විසින් පැවරූ නඩුවක් ඊයේ(22) දිනයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

දිවියා ඝාතනය කරන වීඩියෝ දර්ශන යොදා ගනිමින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී අධිකරණය නියෝග කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආදායම් බදු ප්‍රතිශතයේ වෙනසක් නෑ – මුදල් ඇමති

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment