ප්‍රමුඛ පුවත 1

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

(උදයම්,කොළඹ)   – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර, ඌව සහ වයඹපළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

සෙසු ප්‍ර‍දේශ වල, ස්ථාන කිහිපයක විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හෙට ලංකාවට හිරු සෘජුව මුදුන් වෙයි.

Mohamed Dilsad

පාර්ලිමේන්තු සංකීර්ණය භූමියේ පැවරුම් සහතික පිරිනැමීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment