ප්‍රමුඛ පුවත 1

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැයතුනක් ප්‍රශ්න කරයි

(UTV| කොළඹ) – FCIDය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඔහු අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ තංගල්ල,වීරකැටිය – ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

යතුරුපැදි අනතුරකින් පිය පුතු මොලොව හැර යයි

Mohamed Dilsad

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment