Trending News

විලියම් කුමරු රාජකීය සංචාරය අතරතුර ජෝර්දානයේ ඉපැරණි නගරයට පැමිණෙයි

(UTV|ජෝදානය) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය මැද පෙරදිග සංචාරය අතරතුර ජෝර්දානයට පැමිණෙයි.

මෙහිදී විලියම් කුමරු  රෝම පුරාවිද්‍යා භූමියක් වෙත ගොස් , ඔහු සරණාගත සරණ වැඩසටහනක් මගින් තරුණයින්ව හමු විය.

ඔහුගේ බිරිඳ වන කේට්, 1980 ගණන්වල පුරාණ නටබුන් සහිත භූමියක් නිරීක්ෂණය කිරීමට ගොස් ඇත.

36 හැවිරිදි විලියම් කුමාරු ඊශ්‍රායලයට හා පලස්තීන පැමිණි  ප්‍රථම අවස්තාව මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“நகரசபை ஒத்துழைப்பு நல்கினால் மன்னார் நகரத்தை எழில்மிகு நவீன நகராக்க முடியும்” – அமைச்சர் ரிஷாட் பதியுதீன்!

Mohamed Dilsad

முதல் இலத்திரனியில் ரயில் மார்க்கம் நிர்மானம்

Mohamed Dilsad

Several Trains Operates by Striking Trade Unions

Mohamed Dilsad

Leave a Comment