ප්‍රමුඛ පුවත 1

කොළඹ පාසැල් තුනක සිසුන් අතර ගැටුමක්

(උදයම්,කොළඹ)  –  කොළඹ ප්‍රධාන පාසල් තුනක සිසුන් අතර ඇති වූ ගැටුමකින්  සිසුන්  6 දෙනෙකු  තුවාල ලබා කොළඹ ජාතික රෝහලට  ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් බස් රථයකට හා  පාසල් වෑන් රථ කිහිපයකටද අලාභ සිදු වී ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන්  සිසුන්  10කට වැඩි සංඛ්‍යාවක් මරදාන සහ බොරැල්ල පොලීසිය මඟින්  අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 26 වනදා

Mohamed Dilsad

“ඊ මෝටරින්” ක්‍රමය ළඟදීම

Mohamed Dilsad

“ලුර්දුනගර්” 102 වැනි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment