(UTV|ජපානය) – නිරිතදිග ජපානයේ ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මේ වනතුරු ශ්‍රී ලාංකිකයින්ට හානියක් වූ බවට වාර්තා වී නැතැයි ජපන් බලධාරීහූ තහවුරු කරති.
ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පළාත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු අදාල බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නිරිතදිග #ජපානයේ ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මේ වනතුරු #ශ්‍රීලාංකිකයන්ට හානියක් වූ බවට වාර්තා වී නැතැයි ජපන් බලධාරීහූ තහවුරු කරති. ටෝකියෝ නුවර #ශ්‍රීලංකා තානාපති කාර්යාලය, පළාත් රාජ්‍ය නිලධාරීන්ද ඇතුළු අදාල බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටියි.#lka
— MFA SL (@MFA_SriLanka) July 9, 2018
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]