විදෙස්

ඇමෙරිකානු අභ්‍යවකාශ තාක්‍ෂණ නිර්මාතෘ තායිලන්තයට

(UTV|තායිලන්තය) – ඇමරිකානු අභ්‍යාවකාශ තාක්ෂණ නිර්මාණකරු සහ ව්‍යවසායක එලොන් මස්ක් තායිලන්තයට පැමිණෙයි.

ඒ තායිලන්තයේ ලෙන තුළ සිර වූ ළමයින් බේරා ගැනීම සඳහාය.

ඔවුන් මිනි සබ්මැරීනයක්ද රැගෙන අද තායිලන්තයට පැමිණි බව විදෙස් වාර්තා සඳහන් .

මෙම ළමුන්ගේ පාපන්දු කණ්ඩායමේ නමින් වයිල්ඩ් – බෝ  ලෙස නම් කෙරුණු මෙම සබ්මැරීනය නිර්මාණය කර ඇත්තේ අභ්‍යාවකාශ තාක්ෂණය උපයෝගී කර ගනිමිනි.

කෙසේ නමුත්, ලෙන තුළ සිර වී සිටි ළමයින් 8 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු අද මුදා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

චීනයෙන් පළමු මන්කිපොක්ස් ආසාදිතයා වාර්තාවෙයි

Mohamed Dilsad

Leave a Comment