ප්‍රමුඛ පුවත 1

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු , නීතිවේදියෙකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබේ.

මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු විය.

හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

“අපි වැඩ කළා, ඒත් ඒවා ජනතාවට සන්නිවේදනය වුණේ නෑ” – ඇමති සාගල කියයි

Mohamed Dilsad

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment