ප්‍රමුඛ පුවත 1

මීටර් නැති ත්‍රීරෝද රථ වලට ලබන මස සිට දඩ

(UTV| කොළඹ) – මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ පරීක්ෂා කර දඩ පැවරීමට පොලීසියට බලය පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

එම නීතිය ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මන කිරීමට නියමිතය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව යි.

ඒ අනුව ලබන මස පළමු වන දා සිට ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන ත්‍රිරෝද රථ රියැදුරන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට පොලීසියට බලය පැවරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

ශ්‍රී‍ ලංකන් ගුවන් සමාගම මිලියන 40,000 ක පාඩු ලබයි…

Mohamed Dilsad

Leave a Comment