(UTV|රත්නපුරය) – විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ චීවරධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ඊයේ අත්අඩංගුවට ගත්තේය.
ඒ අනුව ඔහු රත්නපුර මහේස්ත්රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]