ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට පැය 09 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 09 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව, ජතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනූව කැලණිය, පෑලියගොඩ, වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, බියගම, මහර, දොම්පේ, ජා – ඇල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, කටුනායක/ සීදූව, ගම්පහ යන ප්‍රදේශ කිහිපයකට මේ අනූව ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල ගැටළු ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනපතිගේ ක්‍රියාකලාපය අනෙකුත් මැති ඇමැතිවරුන්ට ආදර්ශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment