ප්‍රමුඛ පුවත 1

සයිටම් අර්බුදය විසදන්න යෝජනා ඉල්ලයි

(උදයම්,කොළඹ)  – මාලබේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි සති 2ක් ඇතුළත යෝජනා ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුණි.

ඒ, රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතරය.

පීඨාධිපතිවරුන් එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් පිළිගත හැකි ප‍්‍රමිතීන් කඩිනමින් සකස් කළ යුතු බවය.

එවැනි යෝජනාවලියක් තමන් වෙත ලැබුණු පසු ඒ පිළිබඳ සෙසු පාර්ශ්ව සමඟද සාකච්ඡා කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බවසෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම පැවසුවේය.

Related posts

යාපනයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්

Mohamed Dilsad

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment