ප්‍රමුඛ පුවත 1

විජයකලගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්න නියෝග

(UTV| කොළඹ) – කොටි සංවිධානය යළි අවශ්‍ය බවට හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.

එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතන වලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කෙරුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

Mohamed Dilsad

2019 අවසාන චන්ද්‍රග‍්‍රහණය හෙට

Mohamed Dilsad

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment