ප්‍රමුඛ පුවත 1

ගින්නකින් පෑලියගොඩ නිවාස රැසක් විනාශයි

(UTV| කොළඹ) – පෑලියගොඩ , නුගේ පාරේ නිවාස 07ක් ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වෙයි.

අද අලූයම ගින්න හට ගෙන තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අදයි

Mohamed Dilsad

අපරාධක් සිදු කිරීමට සුදානම් වූ දෙදෙනෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

Mohamed Dilsad

Leave a Comment