ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බේකරි නිෂ්පාදන වල මිල අද සිට වැඩී

(UTV| කොළඹ) – පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල අද(16) සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ බනිස්, මාළු පාන්, වියන්රෝල් මිල ඉහළ ගිය ආහාර අතර වන බව ය.

පාන් මිල සම්බන්ධයෙන් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ වෙබ් අඩවි තම නමින් ප්‍රචාරය ක‍රන සියලු දෑ ප්‍රතික්ෂේප කරනවා – අගරදගුරුතුමා [VIDEO]

Mohamed Dilsad

පොලිසියට අපහාස කල තරුණයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනී තලතා කියයි

Mohamed Dilsad

Leave a Comment