ප්‍රමුඛ පුවත 1

කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘතයි

(UTV|නුවරඑළිය) – මධ්‍ය කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරුණූ බව එම විදුලිබලාගාර ඉංජිනේරුවන් පවසයි.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්යංක්‍රිය විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරනය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල්වේ

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

අප්‍රේල් 10 දා සිට විදුලිය කපන්නේ නෑ – විදුලි බල ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment