ප්‍රමුඛ පුවත 1

2018 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම 2018 ජූලි මස 31 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳ විස්තර සහ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවිය මඟින් හෝ 0112 513 645 / 0112 513 459 / 60 ඇමතීමෙන් ලබා ගත හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අහෝසි කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

ජනපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

ශානි අබේසේකරගෙන් මූලික අයතිවාසිකම් පෙත්සමක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment