ප්‍රමුඛ පුවත 1

සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කෙරේ

(උදයම්,කොළඹ)  –  සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කිරීමට නියමිතයි.

පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතා මේ බව පැවසුවේ අද(16) කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

Related posts

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්විමක් [VIDEO]

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

ඩොලරය අදත් නගී

Mohamed Dilsad

Leave a Comment