විදෙස්

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය පලනිසාමිටද?

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ ඊ.කේ. පලනිසාමි හට හිමි විය හැකි බවට අනාවැකි පල වෙයි.
මහ ඇමති ධුරය සඳහා අවශ්‍ය ප්‍රාන්ත සභාවේ ඇමතිවරුන් 118 දෙනෙකුගේ බලය දින 15ක් තුල තහවුරු කරන ලෙස ආණ්ඩුකාරවරයා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ඊ.කේ. පලනිසාමිට පවසා ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන්ට සිර දඩුවම් නියම වීමෙන් පසු  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා ලෙස ඊ.කේ. පලනිසාමි පත් කරනු ලැබීය.

Related posts

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

Editor O

ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියනු සෞඛ්‍ය ඇමතිනිය ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment