විදෙස්

තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය පලනිසාමිටද?

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරය ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ ඊ.කේ. පලනිසාමි හට හිමි විය හැකි බවට අනාවැකි පල වෙයි.
මහ ඇමති ධුරය සඳහා අවශ්‍ය ප්‍රාන්ත සභාවේ ඇමතිවරුන් 118 දෙනෙකුගේ බලය දින 15ක් තුල තහවුරු කරන ලෙස ආණ්ඩුකාරවරයා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ ඊ.කේ. පලනිසාමිට පවසා ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

හිටපු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ සමීපතම හිතවතිය වන ශෂිකලා නටරාජන්ට සිර දඩුවම් නියම වීමෙන් පසු  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා ලෙස ඊ.කේ. පලනිසාමි පත් කරනු ලැබීය.

Related posts

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

කොරෝනා වලින් රැකෙන්න ඉන්දියානුවන් බොන ඖෂධ[PHOTO]

Mohamed Dilsad

Leave a Comment