කලා

දීපිකා instergram පළමු තැනට

(UTVඉන්දියාව) – බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝන්ගේ ‘instagram’ පිටුවේ රසික පිරිස මිලියන 25කට වඩා ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.

ඒ ‘පද්මවාත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමගය.

වැඩිම ‘instagram’ රසික පිරිසක් සිටින බොලිවුඩයේ තරුව බවට වර්තමානයේ පත්ව ඇත්තේද දිපීකාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශාරුක් ඛාන් නිවේදකයෙක් වෙයි

Mohamed Dilsad

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

Mohamed Dilsad

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

Mohamed Dilsad

Leave a Comment