ක්‍රීඩා

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරිමේන් අනතුරුව සිය පෞද්ගලික හේතුවක් මත යළි දකුණු අප්‍රිකාව බලා ගිය දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රේස් ෂම්සි ඊයේ (17) දිනයේ නැවත මෙරටට පැමීණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

හෙතෙම ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේදි කඩුළු 04 ක් දවා ගැනිමට සමත් වුයේය.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 20 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2021 IPL සටනේ පළමු ජය කෝළිට

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

Editor O

දින කීපයකින් එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment