ප්‍රමුඛ පුවත 1

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයේ පාර්ලිමේන්තු විවාදය අදයි

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සමාගමක් මුදල් ලබාදී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කැර ඇති හෙළිදරව් කිරිම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද(19) දා පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම විවාදය අද (19)පෙරවරු 10.30 සිට පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී පැවැත්වේ.

Mohamed Dilsad

Leave a Comment