ප්‍රමුඛ පුවත 1

කොළඹට පැය නවයක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – ත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 6.00 දක්වාය.

බේස්ලයින් පාරේ කැලණි පාලම මංසන්ධියේ සිට දෙමටගොඩ මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ අතුරු මාර්ග ,හෙට්ටිවීදිය සහ සියලු අතුරු මාර්ග මෙන් ම කොළඹ 13, 14, හා 15 යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටවනු ඇත.

මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

Mohamed Dilsad

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

Mohamed Dilsad

Leave a Comment