ප්‍රමුඛ පුවත 1

වධක තනතුර සඳහා අයඳුම්පත් 8ක්

(UTV| කොළඹ) – වධක තනතුර සඳහා මේ වන විටත් අයදුම්පත් 08ක් ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි පවසනවා.

ඒ, ඒ සඳහා  නිල වශයෙන් අයදුම්පත් කැඳවීමටත් පෙරය.

විධිමත් පටිපාටිය යටතේ රාජ්‍ය සේවයේ තනතුරක් යටතේ අයදුම්පත් කැඳවීම ගැසට් නිවේදනයක් මගින් සිදු කළ යුතු අතර වධක තනතුර සඳහා එවැනි අයදුම්පත් කැඳවීමක් මෙතෙක් සිදු කර නොමැත.

නමුත් වදක තනතුර සඳහා අයදුම්පත් කැඳවන බවට වූ ප්‍රචාරය සමඟ පුද්ගලයින් 08 දෙනෙකු වධක තනතුර සඳහා දැනටමත් අයදුම්පත් එවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර අනුරාධපුර මහවිලච්චිය ප‍්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකු ද වධක තනතුර භාරගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිපත් වී සිටින බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුහුදු ක්ෂීරපායින් බැලීම සඳහා නව නීතියක්…

Mohamed Dilsad

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබේ.

Mohamed Dilsad

Leave a Comment