ප්‍රමුඛ පුවත 1

190 බස් වර්ජනයක්

(UTV| කොළඹ) – මාර්ග අංක 190 මීගොඩ – පිටුකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.

පොදු වැසිකිළියක් ලබා දෙන්නැයි ඉල්ලමීන් එම බස් රථ සේවකයෝ මෙම වර්ජනයේ නිරත වන බව වාර්තාවේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මාර්ග අංක 190 බස් නැවතුම්පොළ පිහිටා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

Mohamed Dilsad

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නේපාල ක්‍රිකට් තරඟය වැස්සට හේදෙයි

Editor O

Leave a Comment