ප්‍රමුඛ පුවත 1

මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ ඇමති රිෂාර්ඩ්ගේ නිරීක්‍ෂණයට

(UTV|මන්නාරම) – මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා 17දා බස්නැවතුම්පොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන්පසු බස්නැවතුම්පොළේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට මන්නාම ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-RISHARD-IN-VAVNIYA-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/MINISTER-RISHARD-IN-VAVNIYA-04-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හක්බෙල්ලන් හාරදහසකට වැඩි ගණනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16ක් හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment