ප්‍රමුඛ පුවත 1

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

(UTV| කොළඹ) – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ, ගාල්ලට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් ලබාදෙනවා” යැයි ඇමති සාගල රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන්  ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතුයි- ජනපති

Mohamed Dilsad

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

Mohamed Dilsad

ජනපති කම්කරු කොංග්‍රස නියෝජිතයින් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment