ප්‍රමුඛ පුවත 1

ගෝටාභයට නොතීසී

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට අද (20) නොතීසි නිකුත් කෙරුණි.

ඒ ලබන සැප්තැම්බර් 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමිනි.

ඔවුන්ට මෙලෙස නොතීසි නිකුත් කෙරුණේ ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළවය.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චමරි වීරසූරිය ඉදිරියේ අද මෙම නඩුව සලකා බැලූණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගෙන් මහාධිකරණයට අභියාචනා පෙත්සමක්

Mohamed Dilsad

පසුගිය රජයේ චෝදනා එල්ල වූ මැති ඇමතිවරු ගැන කඩිනමින් පරීක්‍ෂණ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment