ප්‍රමුඛ පුවත 1

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

(UTV| කොළඹ) – දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන්  ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

පැය හතළිහේ වැඩ සතිය සහ දිරිදීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ(23) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී එම සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.බී.එස්. කමල් පීරිස් මහතා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි.

නමුත් මෙම වර්ජනය හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනයට බාධා එල්ලවී නොමැති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි – මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති [VIDEO]

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment