ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2018 යාපනයේදී

(UTV|යාපනය) – උතුරු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2018 යාපනයේදී ඊයේ (21)පැවැත්විණ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ඊට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් පළාත් ප්‍රධාන අමාත්‍ය සී විග්නේෂ්වරන් යන මැති ඇමතිතුමන්ලාගේ සහභාගීත්වයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

අගමැතිධුරය ගැන විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment