ප්‍රමුඛ පුවත 1

පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසයි.

ඒ මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝදිනයේදීය .

චන්ද්‍රයා සහ සූර්යා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වේ.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින අලූයම 4.58 ට සිදුවීමට නියමිතය.

මේ වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, පසුගිය ජනවාරි මාසයේද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවුුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා අස්වන බව කියයි..

Mohamed Dilsad

Leave a Comment