විදෙස්

‘ට‍්‍රම්ප්’ විලාසිතා නාමය බංකොලොත්ද?

(UTV| කොළඹ) –  “ට‍්‍රම්ප්” නැමැති ලෝ ප‍්‍රකට විලාසිතා නාමය අවසන් කිරීමට  තීරණය කෙරේ.

මෙය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා විසින් පවත්වා ගෙන ගිය අතර ඇය සිය විලාසිතාගාර වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇය ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙස පත්වී වසරකට පසුව මෙම තීරණය ගැනීමද විශේෂතත්වයකි.

ඇගේ විලාසිතා භාණ්ඩ ලොව පුරා අලෙවි කිරීම ආරම්භ කළේ 2014 වසරේදීයි. එහෙත් සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරයත් සමග බොහෝ පිරිස් ඇගේ විලාසිතාගාර වර්ජනය කර තිබුණි.

ඇයගේ විලාසිතා අලෙවිකරණ විවිධ රටවල ප්‍රධාන සමාගම් පවසා ඇත්තේ අදාළ විලාසිතාවල අලෙවිය 45%කින් පහත වැටී ඇති බවත් හෙළිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

Mohamed Dilsad

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

බ්‍රසීලයේ බන්ධනාගාර වල ඇතිවූ ගැටුම්වලින් 57ක් මියයයි.

Mohamed Dilsad

Leave a Comment