ප්‍රමුඛ පුවත 1

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – හෙට(27) දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද(25) දහවල් පැවති සාකච්ජාවෙන් පසුවය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් ගුරුවරුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට සූදානම් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවලට ස්වාධීනව කටයුතු කරන බව අපි පෙන්නුවා – අගමැති කියයි

Mohamed Dilsad

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් වටලයි

Mohamed Dilsad

Leave a Comment