විදෙස්

කරුනානිධි රෝහලේ

(UTV| කොළඹ) – තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන මුත්තවේල් කරුනානිධි හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබේ.

ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ ඔහු මෙවන් විට 94 වියේ පසුවෙයි.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් වාර්තා වල දැක්වේ.

රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඔහු චෙන්නායි හි කාවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

කරුණානිධි රෝහල් ගත කිරීමත් සමඟ තමිල්නාඩු DMK පක්ෂ අනුගාමිකයින් දහස් ගණනක් රෝහල ආසන්නයේ රොක් වී සිටි බවඩ් වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම අප්‍රිකාවේද විශාල ලැව් ගින්නක්(වීඩියෝ)

Mohamed Dilsad

“ලෝක ස්ථාවරත්වයට චීනය හා ඇමරිකාව එක විය යුතුයි”චීන ජනපති කියයි

Mohamed Dilsad

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට

Mohamed Dilsad

Leave a Comment