ප්‍රමුඛ පුවත 1

පීඩාවට පත් ගොවී පවුලකට් මසකට දස දහසක දීමනාවක්

(උයම්,කොළඹ) –  නියඟයෙන් පීඩාවට පත් ගොවි පවුල් සදහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙයි.
ඊයේ (16) පැවති සාකච්ඡාවකදී අදාළ දීමනා මාර්තු මස සිට යල කන්නය ආරම්භ වන තෙක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සදහන් කළේය.

Related posts

කාසල්රි ජලාශයද වාන් දමයි

Mohamed Dilsad

බාහිර බලපෑම් මත කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්න – ජනපති

Mohamed Dilsad

කොටහේනේදී වෙඩි තැබුවේ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳට

Mohamed Dilsad

Leave a Comment