(UTV|පාකිස්තානය) – අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිතය.
නමුත් ඔහුගේ තෙහෙරීක් – ඉ – ඉන්සාෆ් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවන ආකාරය පිළිබදව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
ආසන 115ක් ලබා ගත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍ය ඇත්තේ ආසන 12ක් පමණයි.
ඒ සඳහා සන්ධානගත වීමේ සුදානමක් පවතින් බවද වාර්තාවේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]