ප්‍රමුඛ පුවත 1

ගෝවා මිල ඉහළ යයි

(UTV| කොළඹ) – මෙවර වගා කන්නයේ ගෝවා අස්වනු මිල ඉහළ යාමෙන් දේශීය ගොවීන් ඉහළ ආදායමක් ලබා තිබේ.

මේ වන විට ගෝවා කිලෝවක් රුපියල් 120ත් 125ත් අතර මුදලකට අලෙවි වු බව වාර්තාවේ.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොල, බෝගහකුඹුර, ඇටම්පිටිය, බණ්ඩාරවෙල ආදී  ප්‍රදේශවල ගෝවා වගාව සාර්ථකවී තිබේ.ඒ සඳහා සුදුසු මිලක්ද ලැබුණු බව වාර්තාවේ.

ඒ නිසා මෙවර ගෝවා මිල ගණන් ඉහළ යෑමත් සමඟ ඉහළ ආදායමක් ලබාගත් බව ගොවීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හේමසිරි සහ පූජිත් යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

එජපා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්න සුදානම්

Mohamed Dilsad

කුවේට් සිට පැමිණි 5ක් කොරෝනා ආසාදිතයන් – සමස්තය යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment