ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අත්හිටුවයි

(UTV| කොළඹ) – පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු ඔවුන් සිය වෘත්තිය සමීති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.

දුම්රිය ස්ථානාධිපති,රියදුරු ,නියාමකවරු හා අධික්ෂණ නිලධාරීන් යන සේවාවල නිලධාරීන් වැටුප් විෂමතා ගැටළුවක් මුලික කර ගනිමීන් ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48 ක සංකේත වර්ජනයක් සිදු කිරීමට නියමිතව තිබුණි.

දුම්රිය වෘත්තීය සමිති සහ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර ඉන් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කල බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පළමු පාසල් වාරය අදින අවසන්

Mohamed Dilsad

මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු අද අධිකරණයට

Mohamed Dilsad

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

Mohamed Dilsad

Leave a Comment